House For Sale in Ganemulla
Ganemulla, Gampaha, Gampaha
- 4 Beds
- 1 Baths
Description
Enter detailed🏡 ගම්පහ - ගනේමුල්ල පර්චස 12 ක සම්පූර්ණ ඉඩම විකිනිමට (පදිංචියට සුදුසු නිවසක් සමග ඉඩමේ වටිනාකමට පමණක් විකුණනු ලැබේ fully renovated)
💰අවසාන මිල ලක්ෂ - cash price 73 lakhs /= (පෙර පැවති මිල 85 lakhs /=) description of the property here...
🛑 ගැනුම්කරුවෙකුගේ කාලය කා දැමීමක් මත නැවත පළ කරන ලද දැන්වීමකි 🛑
🛑🏡 Urgent sale 🏡🛑
📌 ගනේමුල්ල නගරයට 1.5 km
✅ ගනේමුල්ල / බුලුගහගොඩ දුම්රිය ස්ථාන, පොලිසිය, පාසල් හා රෝහල් ඇතුළු ස්ථානවලට ඉතා ආසන්නයේ පිහිටා ඇත👇
➡️ පර්චස් 12
➡️සම්පූර්ණ තැනිතලා භූමිය
➡️ රඹුටන්,දොඩං කෙසෙල් ඇතුළු ආදායම් ලබාගත හැකි ගස් සහිතයි
නිවසට අඩි 10 ප්රධාන මාර්ගය හා තවත් අඩි 8ක මාර්ගයක් අයිති වේ
➡️ 1544 sq. f. Area
➡️ විශාල නිදන කාමර 4
➡️ නාන කාමර 1
➡️ විශාල විසිත්ත කාමරය (fully carpeted)
➡️ මුලුතැන්ගෙය
➡️ නිවස ඉදිරිපස වැරැණ්ඩාව
✅ ආරක්ෂිත ගේට්ටු සහිතයි
✅ සාමකාමි හා සුහද පරිසරයක පිහිටා ඇත
✅ නිරවුල් සින්නක්කර ඔප්පු සහිත අනුමත ඉඩම සහ නිවස 💯
Property Details
Property Type:
house
Listing Type:
sale
Land Area:
12 perch
Status:
available
Listed Date:
Dec 17, 2025
Location
Financial Calculators
Typically 20% of property price
Similar Properties
View AllPrice:
LKR 7.3M
For Sale
- Days on RealEstateAgent.lk 317 Days
Talk directly to the owner
Contact Owner
Quick replies
Choose how you want to reach the owner.
Verified owner
Owner
Owner Contact
0703215100
0703215100
Price
LKR 7.3M
For Sale